ප්‍රමුඛ පුවත 1

ගෝටාභයගේ නිල මාධ්‍ය ප්‍රකාශකවරයා පත් කෙරේ

(UTV| කොළඹ) – කොළඹ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පත්වූ මිලින්ද රාජපක්ෂ මහතාව සිය නිල මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත්කර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය කර සිටියි.

හෙතෙම සිය ට්විටර් ගිණුම හරහා මේ බව ප්‍රකාශ කළ කර අතර මිලින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය හා සන්නිවේදනය පිළිබඳව සුදුසුකම් සපුරා ඇති බවත් එම පණිවිඩයේ දැක්වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

‘සිවු වසරක අවපාලනයක් හා මතු පරපුරට රටක් අහිමිවීම’ – විපක්ෂ නායකගෙන් නිවේදනයක්..

Mohamed Dilsad

පූජ්‍ය පල්ලත්තර ශ්‍රී සුමනජෝති නාහිමි අපවත් වෙති

Mohamed Dilsad

වරාය සේවක විරෝධතා පාගමනට ජල හා කදුළු ගෑස් ප්‍රහාර

Mohamed Dilsad

Leave a Comment