ප්‍රමුඛ පුවත 1

කටුකුරුන්ද මුහුදේ සිදුවූ බෝට්ටු අනතුරින් දිවි බේරා ගත් 32 දෙනෙකු රෝහලේ(UPDATE)

(උදයම්,කළුතර) – අද උදෑසන බේරුවල ,ශාන්ත ලාසරස් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සමගාමීව සුරුවමක් රැගෙන බෝට්ටු පෙරහරක් ගමන් කරන අවස්ථාවේදී කටුකුරුන්ද මුහුදේදී සිදුවූ යාත්‍රා අනතුරෙන් දිවි බේරාගත් පුද්ගලයන් තිස් දෙදෙනෙකු බේරාගැනේ.

ඉන් 26 දෙනෙකු බේරුවල රෝහලේ සහ තවත් 6 දෙනෙකු කළුතර – නාගොඩ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

5 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව ද වාර්තාවේ.

අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මිය ගිය පුද්ගලයින්ගේ මෘත ශරීර මේ වන විට කළුතර – නාගොඩ සහ බේරුවල රෝහල්වල  තැන්පත් කර ඇත.

Related posts

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට අද නම් භාර දෙයි

Mohamed Dilsad

පොලිසියේ 18කට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

උතුරු පළාත් සභාවේ නව අමාත්‍යවරුන් දෙදෙනෙකු දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment