ක්‍රීඩා

දෙවන 20යි විස්සේ ජයත් ශ්‍රී ලංකාවට

(උදයම්,ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පවතී දෙවන විස්සයි විස්ස තරඟය කඩුලු 2කින් ජය ගැනීම ශ්‍රී ලංකාව අද සමත්විය.

තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 173ක් රැස්කළේය

ලකුණු 174ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 08ක්  දැවී එම ඉලක්කය පසුකර යෑමට සමත්වුණි.

විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ අසේල ගුණරත්න ලකුණු 84 ක් රැස්කරගැනීමට සමත් වුණි.

Related posts

පළමු ගෝල ත්‍රිත්වය කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝගෙන්

Mohamed Dilsad

දෙවන තරගයේ ජයත් එංගලන්තයට

Mohamed Dilsad

විස්සයි 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු පුහුණු තරගය අද

Mohamed Dilsad

Leave a Comment