ප්‍රමුඛ පුවත 1

පිටකොටුවේ වෙළදසැළක හටගත් ගින්න මැඩපවත්වයි

(උදයම්,කොළඹ)  –  පිටකොටුව, කුමාර වීදියේ පිහිටි වෙළෙඳසැළක අද(18) පෙරවරුවේ හට ගත ගින්න  මැඩපවත්වයි.

සෙල්ලම් බඩු තොග වශයෙන් අලෙවි කරන වෙළෙඳසැළක මෙම ගින්න හටගෙන තිබේ.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 04ක් යෙදවූ බව ගිනිනිවන හමුදාව පැවසුවේය.

Related posts

සිංගප්පූරු විදේශ කටයුතු ඇමති දිවයිනට

Mohamed Dilsad

රාජනීතිඥ එච්.ශ‍්‍රී. නිශ්ශංක මහතාගේ ආලේඛ්‍ය චිත‍්‍රයක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ජනපති අතින් නිරාවරණය කෙරේ

Mohamed Dilsad

රටේ ආරක්ෂාව තර කරන අයුරු ගැන සජිත්ගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment