ප්‍රමුඛ පුවත 1

තෝරාගත් ඉපැරණි මුස්ලිම් ආගමික සිද්ධස්ථාන මහජනතාවට විවෘත කෙරේ

(UTV| කොළඹ) – තෝරාගත් ඉපැරණි මුස්ලිම් ආගමික සිද්ධස්ථාන මහජනතාවට විවෘත කිරීම ලංකාවේ පැරණිතම දේවස්ථානයෙන් පසුගිය දා ආරම්භ වුණි. ඒ බේරුවල මස්ජිදුල් අබිරාර් මහ පල්ලියෙනි.

ආගමික සංහිදියාව හා ජාතින් අතර ඇති සමගිය වර්ධනය කිරීමේ අරමුණින් මෙම දේවස්ථාන අන්‍යයන් වෙනුවෙන් විවෘත කෙරේ. 

මෙමගින් එම දේවස්ථාන තුල සිදුවන දෑ පිළිබධව ඕනෑම කෙනෙකුට පූර්ණ අවබෝධයක් ලබා ගැනීමට හැකි වන අයුරින් එම අවස්ථාව උදා කර දී ඇත.

මෙම අවස්ථාවට තැපැල්තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්. එච්. අබ්දුල් හලීම් අමාත්‍යතුමා,මුස්ලිම් ආගමික දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඇතුළු විශාල පිරිසක් එක් විවුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බස් ගාස්තුත් ලබන සතියේ සිට වැඩිවෙයි

Mohamed Dilsad

නේපාල ජාතිකයා ගිල දැමු හෙරොයින් තොගය ඉවතට

Mohamed Dilsad

ජපති සහ විපක්‍ෂනායක හමුවිමට තීරණයක්

Mohamed Dilsad

Leave a Comment