ප්‍රමුඛ පුවත 1

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ක්‍රමවේදය ගැන විශේෂ සාකච්ඡාවක්

(UTV| කොළඹ)  – අග්‍රාමාත්‍යවරයා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (01) පස්වරුවේ අරලියගහ මන්දිරයේදි පැවැත්වීමට නියමිතය.

ඒ ඉදිරි පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ක්‍රමවේදය පිළිබඳව තීරණයක් ගැනීම සඳහාය.

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ක්‍රමවේදය පිළිබඳව ඒ ඒ දේශපාලන පක්ෂ නායකයින් දරණ ස්ථාවරය මෙම පක්ෂ නායක රැස්වීමේදී ඉදිරිපත් කරනු ඇත.

පසුගිය බ්‍රහස්පතින්දා පැවති පක්ෂ නායක රැස්වීමේදී ඒ පිළිබඳව එකඟතාවකට පැමිණීමට හැකියාවක් ලැබුණේ නැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බන්ධනාගාර රැඳවියන්ට ඥාතීන් හමුවීමේ දිනය කල් යයි.

Mohamed Dilsad

ගල්කිස්ස අධිකරණයට ගිනි අවි රැගෙන ඒමට සම්බන්ධ 20ක් අත්අඩංගුවට

Mohamed Dilsad

පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට ස්ථාන මාරු

Mohamed Dilsad

Leave a Comment