විදෙස්

ට්‍රම්ප් ඉරාන ජනපති සමඟ සාකච්ඡා කිරීමට සුදානම්

(UTV|ඇමෙරිකාව) – ඉරාන ජනාධිපති හසන් රවුහානි හමුවී සාකච්ඡා කිරීමට සූදානම් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් අමතමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ කොන්දේසි විරහිතව ඉරාන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට සුදානම් බවයි.

ඉරානයට සම්බාධක පනවන බවට ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ දෙරටේ නායකයින් අතර මතභේදාත්මක තත්වයක් හට ගැනුණි.

නමුත් ඉරානයට සම්බාධක පැනවීමේ ඇමරිකානු තීරණයට එංගලන්තය, ප්‍රංශය, රුසියාව, චීනය සහ ජර්මනිය විරෝධය පළ කර සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චීනයේ ධනවත්ම මිනිසා වන අලිබාබා අතුරුදහන්

Mohamed Dilsad

උතුරු කොරියානු නායකයාගේ සහෝදරිය ඔලිම්පික් උළලේ සමාරම්භක උත්සවයට

Mohamed Dilsad

ජොන් මැකෙන් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment