ප්‍රමුඛ පුවත 1

දුම්රිය වර්ජනය අත්හිටුවයි

(UTV| කොළඹ) – පස්වරුවේ පැවති සාකච්ඡාවකින් පසු ඔවුන් සිය වෘත්තිය සමීති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර ඇත.

දුම්රිය ස්ථානාධිපති,රියදුරු ,නියාමකවරු හා අධික්ෂණ නිලධාරීන් යන සේවාවල නිලධාරීන් වැටුප් විෂමතා ගැටළුවක් මුලික කර ගනිමීන් ඊයේ (30) මධ්‍යම රාත්‍රී 12 සිට පැය 48 ක සංකේත වර්ජනයක් සිදු කිරීමට නියමිතව තිබුණි.

දුම්රිය වෘත්තීය සමිති සහ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැති අතර ඉන් අනතුරුව වර්ජනය අත්හිටුවීමට තීරණය කල බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මෙරට තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

මිලියන10 ක වෛද්‍ය නිෂ්පාදන කර්මාන්තයකට මුල්ගල තැබේ.

Mohamed Dilsad

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ශ්‍රී ලංකන් ගුවන්සේවයට රතු එළියක්

Mohamed Dilsad

Leave a Comment