විදෙස්

ට්‍රම්ප්ගේ උපදේශකයින් පිරිසක් ඉල්ලා අස්වෙයි

(උදයම්,ඇමෙරිකා) –  සංක්‍රමණික ප්‍රතිපත්තිය ඇතුළු ජනාධිපති ට්‍රම්ප්ගේ ඇතැම් ප්‍රතිපත්තිවලට විරෝධය පා ඔහුගේ උපදේශකයෝ දස දෙනෙක් ඉල්ලා අස් වෙති.
විශේෂයෙන් මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවලින් සංක්‍රමණිකයින් පැමිණීම වළක්වාලීමට එරෙහිව ට්‍රම්ප් ගත් පියවරට ඔවුන් විරෝධය පල කර ඇති බව වාර්තාවේ.

ආසියානු – ඇමරිකානු සහ පැසිෆික් දිවයින් පිළිබද ට්‍රම්ප්ගේ උපදේශක කමිටු සාමාජිකයන් පිරිසක් මෙලෙස ඉවත් වූ බව විදෙස් වාර්තා සදහන් කරයි.

මෙම උපදේශකයන්ගේ නිල කාලසීමාව මේ වසරේ සැප්තැම්බර් 30 වනදා දක්වා පැවතුණ ද පෙබරවාරි 15 වනදා සිට බලපැවැත්වෙන පරිදි ඔවුන් ඉවත්වී ඇත.

Related posts

ට්‍රම්ප් නව සංක්‍රමණික තහනමක් ගෙන එන්න සුදානම්

Mohamed Dilsad

සිරියානු හමුදා සහ කුර්දි කැරළිකරුවන් එකඟතාවයක

Mohamed Dilsad

ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත කොවිඩ් මර්දනයට හදිසි භාවිතයට නිර්දේශ කෙරේ

Mohamed Dilsad

Leave a Comment