ක්‍රීඩා

සනත් පරදා ක්‍රිස් ගේල් ඉදිරියට

(UTV| කොළඹ) – එක්දින තරගය කාණ්ඩය යටතේ වැඩිම හයේ පහරවල් ලබා ගත් පිතිකරුවන් අතර දෙවැන්නා වීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් සමත් වෙයි.

ඒ පසුගිය 28 වැනිදා බංග්ලාදේශය සමග පැවති තෙවැනි එක්දින තරගයේදිය.

හයේ පහර 270 ක් ලබා හිටපු ශ්‍රී ලංකා ක්‍රිඩක සනත් ජයසුරිය සමග සම තත්වයේ සිටි ගෙල් බංග්ලාදේශය සමග පැවති තෙවැනි තරගයේ ලබාගත් සිය ලකුණු 70 ට හයේ පහරවල් 05 ක් එක් කර ගැනිමත් සමග දෙවැනි ස්ථානයට පත් විමට සමත් විය.

එක්දින තරග කාණ්ඩය යටතේ වැඩිම හයේ පහරවල් ප්‍රමාණයක් ලබා (351) පාකිස්ථානයේ සහිඩ් අෆ්රිඩී පළමු ස්ථානයේ පසු වෙයි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/07/sanath-vs-kris-07-30.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බංග්ලාදේශ කි‍්‍රකට් කී‍්‍රඩකයෙකුටත් කොරෝනා

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට ජය

Mohamed Dilsad

සිව්වැනි දිනය අවසන් – මැතිව්ස් – කුසල් ශතක සමඟ නොදැවි සටනේ..

Mohamed Dilsad

Leave a Comment