ප්‍රමුඛ පුවත 1

වෛද්‍ය වර්ජනය ස්ථිරයි

(UTV| කොළඹ) – ලබන 3 වන දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වර්ජනය ස්ථීරවම සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් වර්ජනයකට යොමු වන බව පසුගියදා පැවතී මාධ්‍ය හමුවකදී එම සංගමය පැවසීය.

ඊට අමතරව වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතියට අදාළ ගැසට් නිවේදනය නිකුත් නොකිරීම, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පුරප්පාඩු වූ තනතුරු 4ක් සඳහා වූ නිළවරණය සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අත්තනෝමතික ලෙස නොපැවැත්වීම ඇතුළු කරුණු 10ක් මෙම වර්ජනයට හේතුව බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

රාජ්‍ය ආයතන පත් කිරීම් නිර්දේශ ඉදිරිපත් කිරීමේ අවසන් දිනය දැනුම්දෙයි

Mohamed Dilsad

දුවගේ පහර දීමෙන් මවක මරුට

Mohamed Dilsad

Leave a Comment