ක්‍රීඩා

2019 ICC ක්‍රිකට් ලෝක කුසලානයට මැතිව්ස් අවශ්‍යමයි – සංගක්කාර

(UTV| කොළඹ) – 2019 ICC ක්‍රිකට් ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව සාර්ථක වීමට නම් ඇන්ජෙලෝ මැතිව්ස්ගේ සේවය අත්‍යවශ්‍ය වන බව හිටපු ක්‍රිකට්සං නායක කුමාර සංගක්කාර පවසයි.

ඔහු මේ අදහස් පල කළේ ICC නිල වෙබ් අඩවියට අදහස් දක්වමිනි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක පිට පිට ශතක හතරක්  වාර්තා කළ ලොව එකම ක්‍රීඩකයා වන සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර විශ්වාස කරන්නේ ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලානයේ දී ඇන්ජෙලෝ මැතිව්ස්ගේ තුන් ඉරියව් දක්ෂතා ඉතා වැදගත් වනු ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විස්සයි විස්ස ලෝක කුසලානයට එන නවසීලන්ත කණ්ඩාම මෙන්න

Mohamed Dilsad

පරාජයට කරුණු විමසන්න ඇමති ෆයිසර් සුදානම්.

Mohamed Dilsad

බංග්ලාදේශ – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය යළිත් අවිනිශ්චිත තත්ත්වයක

Mohamed Dilsad

Leave a Comment