විදෙස්

අඟහරු ග්‍රහයා මත ජලය

(UTV| කොළඹ) – අඟහරු ග්‍රහයා මත ජලය සහිත විලක් සොයා ගනී.

ග්‍රහයා මත දකුණු අර්ධයේ ජලය සහිත විලක් ඇති බව පර්යේෂණ කණ්ඩායමක් විසින් සොයා ගෙන ති බව විදෙස් වාර්තා පවසයි.

ඉතාලි අභ්‍යවකාශ ආයතනයක් නියෝජනය කරන පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙය  සොයාගෙන තිබේ.

කෙසේ වෙතත් දකුණු අර්ධයේ අයිස් තට්ටුවට යටින් මෙම විල පිහිටා ඇති බවට විශ්වාස කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බී2 ප‍්‍රහාරයෙන් ඉරාන බලාගාර විනාශ වී නෑ

Editor O

උතුරු සහ දකුණු කොරියා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡාවල

Mohamed Dilsad

ජපානයේ ආපනශාලාවක පිපිරීමක් ,42 දෙනෙකුට තුවාල

Mohamed Dilsad

Leave a Comment