ප්‍රමුඛ පුවත 1

මරදාන අවට දැඩි රථවාහන තදබදයක්

(UTV| කොළඹ) – අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා සිසුන් සිදුකරන විරෝධතා පා ගමනක් හේතුවෙන් මරදාන අවට දැඩි රථවාහන  තදබදයක් හටගෙන හටගෙන ඇති බව වාර්තාවේ.

මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාදා අතිවී ඇති බව පොලීසිය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පත් කිරිමේ සම්මුඛ පරීක්‍ෂණ ලබන 17 වැනිදා අවසන්..

Mohamed Dilsad

ලංකාවේ විදේශීය සංචිත ශක්තිමත් කිරීමට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400ක්…

Mohamed Dilsad

සරත් කුමාර ගුණරත්න ඇප මත නිදහස්

Mohamed Dilsad

Leave a Comment