ප්‍රමුඛ පුවත 1

ගාල්ල ක්‍රීඩාංගනය ගැන යුනෙස්කෝව සමඟ විශේෂ සාකච්ඡාවක්

(UTV|කොළඹ) – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය පිළිබඳව උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව යුනෙස්කෝ සංවිධානයේ මෙරට නියෝජිතයින් සමඟ අද (24) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

අදාළ සාකච්ඡාව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගේ ප්‍රධානත්වයෙන් පැත්වීමට නියමිත බව වාර්තාවේ.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය එම ස්ථානයෙන් ඉවත් කරන බවට අදහස් පළ වූයේ එහි ඇති අනවසර ඉදිකිරීම් හේතුවෙන් ඓතිහාසික ගාලු කොටුව ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් වීමේ අවදානමක් පවතින බවට යුනෙස්කෝ සංවිධානය දැනුම්දීමත් සමඟයි.

ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත් කිරීමට ගෙන ඇති තීරණයට විරෝධයට එරෙහිවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණයේ මන්නාරම දිස්ත්‍රික්කයෙන් අපේක්සෂකයින්ට ඇමති රිෂාඩ්ගේ සහය

Mohamed Dilsad

බ්‍රාහ්මණවත්තේ සීවලී තිස්ස අනුනායක හිමියෝ අපවත් වෙති

Mohamed Dilsad

මිනුවන්ගොඩ සහ නාත්තන්ඩියේ කලහකාරී සිද්ධීන් වලට සම්බන්ධ පිරිස් ඇප මත නිදහස්

Mohamed Dilsad

Leave a Comment