ප්‍රමුඛ පුවත 1

දුම්රිය තාක්ෂණ නිලධාරින් අකුරට වැඩ

(UTV| කොළඹ) – දුම්රිය තාක්ෂණ නිලධාරින් සහ තාක්ෂණ සහයක ශිල්පීන්  ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේය.

ඒ පැය හතළිහේ වැඩ සතිය සහ දිරිදීමනා ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.

මේ හේතුවෙන් දුම්රිය ප්‍රමාදවීම් සහ දුම්රිය අවලංගු වීම් සිදුවිය හැකි බව දුම්රිය තාක්ෂණ කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය පවසයි.

කෙසේ වෙතත් වර්ජනය හේතුවෙන් මෙතෙක් දුම්රිය ධාවනයට බාධා එල්ලවී නොමැති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

විදුලි අර්බුදය විසදීම සඳහා පංච පුද්ගල කමිටුවට කැබිනට් අනුමැතිය…

Mohamed Dilsad

“පොදු ජන රළ” සම්මන්ත්‍රණ මාලාව හෙට සිට

Mohamed Dilsad

ජවිපෙ ජනාධිපති අපේක්‍ෂක නම් කිරීම අද

Mohamed Dilsad

Leave a Comment