විදෙස්

සිරියාවේ මෙහෙයුම්වල නිරත රුසියානු හමුදා ඉවත් කරගනී

(උදයම්,සිරියාව ) – සිරියාවේ මෙහෙයුම්වල නිරත රුසියානු හමුදා ඉවත් කර ගැනීම ආරම්භ කර තිබේ.

රුසියානු ප්‍රහාරක යානා රැගත් නෞකාව ද ඒ අනුව යළි සිය රට කැදවා ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.

සිරියානු කැරළිකරුවන්ට එරෙහිව දැවැන්ත ගුවන් ප්‍රහාර මාලා ක්‍රියාත්මක කළේ මෙම රුසියානු ප්‍රහාරක යානා යොදා ගෙනය.

Related posts

පුටින්ගේ අලුත්ම සැලැස්ම

Mohamed Dilsad

ශ්‍රී ලංකා සංචාරය ගැන මෝදිගෙන් පණිවිඩයක්

Editor O

ලංකාවේ සංචාරයකට බංග්ලාදේශ අගමැතිනියට ආරාධනා

Mohamed Dilsad

Leave a Comment