ප්‍රමුඛ පුවත 1

මන්නාරම සහ මුලතිව් බස්නැවතුම්පොළට මුල්ගල තැබේ

(UTV|මන්නරම) – මන්නරම සහ මුලතිව් ප්‍රධාන බස් නැවතුම්පොළ ද්විත්ව ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ සමාරම්භක උත්සවය ඊයේ අද (20) සුබ මොහොතින් ආරම්භ විය.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම සිදු විය.

මන්නාරම බස්නැවතුම්පොල ඉදිකිරීමට වැය කෙරෙන මුදළ රුපියල් මිලියන 180ක් වන අතර මුලතිව් බස් නැවතුම්පොළ ඉදිකිරීමේ දෙවැනි අදියර සඳහා වැයකෙරෙන මුදල රුපියල් මිලියන 40 කි. උතුරු පළාත් පොදු ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ සුඛිත පුරවර ව්‍යාපෘතිය යටතේ මෙම ඉදිකිරීම් සිදු කෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පැහැය වෙනස් කළ පරිප්පු තොගයක් සොයා ගැනේ [VIDEO]

Mohamed Dilsad

ඉන්දියාවේ කොලනියක් මෙරට ඇති කිරීමේ උත්සහය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.තිලකරාජා පහදයි

Mohamed Dilsad

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරමින් ජනපති ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment