ප්‍රමුඛ පුවත 1

ගෝටාභයට නොතීසී

(UTV| කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 07 දෙනෙකුට අද (20) නොතීසි නිකුත් කෙරුණි.

ඒ ලබන සැප්තැම්බර් 09 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමිනි.

ඔවුන්ට මෙලෙස නොතීසි නිකුත් කෙරුණේ ඞී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී සිදුව ඇතැයි කියන මූල්‍ය අක‍්‍රමිකතාව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවකට අදාළවය.

කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චමරි වීරසූරිය ඉදිරියේ අද මෙම නඩුව සලකා බැලූණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නඩුක්

Mohamed Dilsad

විශ්වාසය තහවුරු කෙරෙන තවත් යෝජනාවක් හෙට පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

යුධ හමුදාපති විශේෂ පාර්ලිමේන්තු කාරකසභාව හමුවට

Mohamed Dilsad

Leave a Comment