විදෙස්

විපක්‍ෂයෙන් මෝදී රජයට විශ්වාසභංගක්

(UTV|ඉන්දියාව) – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධාන රජයට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්  අද(19) ඉදිරිපත් කිරීමට නියමිතය.

එය මෝදි රජය මුහුණදෙන ප්‍රථම විශ්වාසභංගය බවද ඉන්දීය වාර්තා සඳහන් කරයි.

ආන්ද්‍ර ප්‍රදේශ ප්‍රාන්තය විශේෂ වරප්‍රසාද ඉල්ලා සිටීමෙන් පසු රජයට එරෙහි මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට සුදානම් විය.

ඉන්දීය පාර්ලිමේන්තුවේ බහුතරයක් හිමිව ඇති මෝදිගේ සන්ධානයට ආසන 533 කින් සමන්විතය.

මේ අතර, රාහුල් ගාන්ධි ප්‍රමුඛ කොංග්‍රස් පක්ෂය පවසන්නේ විපක්ෂයේ බලය අවතක්සේරු නොකළ යුතු බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියාව සමඟ සියලු රාජතාන්ත්‍රික සබඳතා අත්හැරීමට පාකිස්ථානය සුදානම්

Mohamed Dilsad

සවුදියෙන් ඉරානයට අනතුරු ඇගවීම්

Mohamed Dilsad

හොන්ඩුරාස් රාජ්‍යයේ ජනාධිපතිට කොරෝනා වැළඳෙයි

Mohamed Dilsad

Leave a Comment