ක්‍රීඩා

දෙවැනි තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

(UTV| කොළඹ) – සංචාරක දකුණූ අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර SSC ක්‍රීඩාංගණයේදි අද (20) ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක සුරංග ලක්මාල් සමත් විය.

මේ අනුව පළමුව පන්දුවට පහර දීමට ඔහු තීරණය කළේය.

මෙ වන විට තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1-0 ලෙස පෙරමුණ ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දෙවන තරඟයට ඕස්ට්‍රේලියානු සංචිතයේ වෙනසක්

Mohamed Dilsad

තරඟාවලිය ප්‍රතික්ෂේප කළ මෙරට 10 දෙනාට පාකිස්තාන නායකයාගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

ආසියානු කුසලාන යොවුන් තරගාවලියේදි ශ්‍රී ලංකාවට ජයක්

Mohamed Dilsad

Leave a Comment