ප්‍රමුඛ පුවත 1

මන්නාරම ප්‍රධාන බස්නැවතුම්පොළ ඇමති රිෂාර්ඩ්ගේ නිරීක්‍ෂණයට

(UTV|මන්නාරම) – මන්නාරම ප්‍රධාන බස්නැවතුම්පොළ සංවර්ධනය කිරීම පිළිබඳව සොයා බැලීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය සහ සමස්ත ලංකා මහජන පක්ෂයේ නායක රිෂාඩ් බදියුදීන් මැතිතුමා 17දා බස්නැවතුම්පොළ පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ඉන්පසු බස්නැවතුම්පොළේ සංවර්ධන වැඩ කටයුතු පිළිබඳව නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් ද පැවැත්විණි. මෙම අවස්ථාවට මන්නාම ප්‍රාදේශීය දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/07/MINISTER-RISHARD-IN-VAVNIYA-03-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/07/MINISTER-RISHARD-IN-VAVNIYA-04-UTV-NEWS.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තිස්ස අත්තනායක අද නිදහස් කෙරේ

Mohamed Dilsad

ඩුබායි අත්අඩංගුවේ සිටින අමල් ඇතුළු පිරිස ගැන තීරණය අද

Mohamed Dilsad

ඡන්දය භාවිතා කිරීමේදී වැරදුණොත් අමතර ඡන්ද පත්‍රිකා නැහැ – මැ.කෝ

Mohamed Dilsad

Leave a Comment