ප්‍රමුඛ පුවත 1

මැතිවරණය ගැන පක්ෂ නායක රැස්වීමක්

(UTV| කොළඹ) – ඉදිරි මැතිවරණ පැවැත්වීම පිළිබඳව සකච්ඡා කිරිම සඳහා හෙට (20) දිනයේ පක්‍ෂ නායක රැස්‌වීමක්‌ කැඳවන බව කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මැතිවරණ කල් යැම පිළිබඳව එක්‌ පක්‍ෂයකට පමණක්‌ චෝදනා කළ නොහැකි බවත් ඡන්ද කල් දමන ලෙස කිසිදු පක්‍ෂ නායකයකු තමන්ගෙන් ඉල්ලීමක්‌ කර නැති බවත් කථානායකවරයා මෙහිදි අවධාරණය කළේය.

ජනමත විචාරණයකින් තොරව ඡන්දය කල් දැමීමට නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්‌ ලබාදී තිබියදීත් ආණ්‌ඩුව දිගින් දිගටම මැතිවරණ කල් දැමීම පිළිබඳව ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස කථානායකවරයා මේ බව ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට වන ඝනත්වය ඉහළ නංවියයුතු බව ජනපති පවසයි

Mohamed Dilsad

මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ නීති විරෝධී ධීවරයින් පිරිසක් අත්ඩංගුවට

Mohamed Dilsad

ජනධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කරන පරස්පර විරෝධී ප්‍රකාශය

Mohamed Dilsad

Leave a Comment