විදෙස්

න්‍යෂ්ටික වැඩපිළිවෙල ගැන ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

(UTV|ඇමෙරිකාව) – උතුරු කොරියාවේ ක්‍රියාත්මක න්‍යෂ්ටික වැඩපිළිවෙල නතර කිරීම සදහා හදිස්සියක් නොමැති බව ඇමරිකානු ජනාධිපතිවරයා පවසයි.

විදෙස් වාර්තා සඳහන් කලේ ඒ සදහා කාලසීමාවකින් තොරව කටයුතු කිරීමට උතුරු කොරියාවට හැකියාව පවතින බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බවයි.

මීට පෙර ඇමරිකානු ජනාධිපතිවරයා, උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙල හැකි ඉක්මනින් නතර කරන ලෙසට දැනුම්දී තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියාව කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් අපනයනය යළි අරඹයි

Mohamed Dilsad

බ්‍රෙ‍්‍රක්සිට් යෝජනාව විවාදයට ගැනීමට එකඟවෙයි

Mohamed Dilsad

2021 නොබෙල් සාම ත්‍යාගයට ට්‍රම්ප්ගේ නම යෝජනා වෙයි

Mohamed Dilsad

Leave a Comment