කලා

දීපිකා instergram පළමු තැනට

(UTVඉන්දියාව) – බොලිවුඩයේ අංක එකේ සිනමා නිළිය බවට වර්තමානයේ පත්ව සිටින දිපීකා පදුකෝන්ගේ ‘instagram’ පිටුවේ රසික පිරිස මිලියන 25කට වඩා ඇතැයි ඉන්දීය වාර්තා පවසයි.

ඒ ‘පද්මවාත්’ චිත්‍රපටය ප්‍රදර්ශනය වීමත් සමගය.

වැඩිම ‘instagram’ රසික පිරිසක් සිටින බොලිවුඩයේ තරුව බවට වර්තමානයේ පත්ව ඇත්තේද දිපීකාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

යොහානි ට කොළඹින් ඉඩමක්

Mohamed Dilsad

‘ජැක්සන් සුවපත් කර ගැනීම සඳහා හැකි සෑම උදව්වක්ම කරනවා’

Mohamed Dilsad

රෙස්ලින් පිටියේ සුපිරි මල්ලවපොර ශූරයා හඬකැවීම් ශිල්පියෙකු වෙයි

Mohamed Dilsad

Leave a Comment