විදෙස්

ෆ්ලොරිඩා ගුවන් තොටුපළක සිදුවූ වෙඩි තැබීමකින් 5 දෙනෙකු මරුට

(උදයම්, ෆ්ලොරිඩා ) – ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ලෝඩර්ඩේල් ගුවන් තොටුපළේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

ඊයේ රාත්‍රීයේ සිදුවූ මෙම වෙදිතබීමෙන් තවත් 8 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට ෆ්ලොරිඩා පොලීසියට හැකි විය.

මෙය ත්‍රස්තවාදී සිද්ධියක් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

Related posts

ස්වාසිලන්තය වෙනස්වේ

Mohamed Dilsad

ඇෆ්ගනිස්තානයේ තවත් භූකම්පනයක්

Mohamed Dilsad

චීනයට තවත් වෛරසයකින් බලපෑම්

Mohamed Dilsad

Leave a Comment