ප්‍රමුඛ පුවත 1

තාජුදීන් ඝාතනයේ පළමු සැකකරු ඇප මත නිදහස්

(උදයම්,කොළඹ) –  වසීම් තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි නාරාහේන්පිට අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ නියේග කරයි.

අද පෙරවාරුවේ එම නඩුව කැදවූ අවස්ථාවේ මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් දස ලක්ෂයේ ශරීර ඇප තුනක් මත සුමිත් පෙරේරා මහතාට මුදා හරින ලදී .

එසේම ඔහුගේ විදෙස් ගමන් තහනම් කළ අතර සෑම මසකටම වරක් රහස් පොලිසියේ පෙනී සිටින ලෙස ද නියෝග කර තිබේ.

Related posts

යාපනයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් අතුරුදන්

Mohamed Dilsad

අලුත්වැඩියාවක් නිසා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 14 ක ජාල කප්පාදුවක්

Mohamed Dilsad

ගාල්තැන්න දේවාලයකින් රත්‍රන් ගත් සැකකරුවන් අත්අඩංගුවට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment