ප්‍රමුඛ පුවත 1

ජනාධිපති රෝමයෙන් ජෝර්ජීයාව බලා පිටත් වෙයි

(UTV|ඉතාලිය) – රෝම සංචාරය නිමා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජෝර්ජීයාව බලා පිටත්ව ගොස් ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

05 වන විවෘත රාජ්‍ය හවුල්කාරීත්වයේ නායක සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපතිවරයා මෙසේ ජොර්ජීයාව බලා පිටත්ව ඇති බවත් පැවසේ.

හෙතෙම ලබන 19 වැනිදා දක්වා ජොර්ජීයාවේ රැදි සිටිමට නියමීත බවත් පැවසේ.

ජනාධිපතිවරයා පසුගිය 14 වැනිදා ඉතාලිය බලා පිටත්ව ගියේ 06 වන ලෝක වනාන්තර සතිය වෙනුවෙන් පැවැත්වෙන විශේෂ සමුළුවක් සඳහා සහභාගි විමටය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තු ගුටි කෙලියේදී සිදුවූ අලාභය තක්සේරුව අද

Mohamed Dilsad

ඡන්දය ලබාදීමට ඇති කාලය දීර්ඝ වෙයි

Mohamed Dilsad

ආනයනික ලොකු ළූණු සඳහා පනවා ඇති බද්ද රුපියල් 20කින් ඉහළට

Mohamed Dilsad

Leave a Comment