ප්‍රමුඛ පුවත 1

ගින්නකින් පෑලියගොඩ නිවාස රැසක් විනාශයි

(UTV| කොළඹ) – පෑලියගොඩ , නුගේ පාරේ නිවාස 07ක් ගින්නකින් සම්පුර්ණයෙන් විනාශ වෙයි.

අද අලූයම ගින්න හට ගෙන තිබේ.

විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බව පොලීසිය පවසයි.

ගින්නෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති අතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පළාත් කිහිපයක සුළඟේ වේගය ඉහලයාමේ හැකියාවක්

Mohamed Dilsad

තැපැල් සේවකයින් අද සාකච්ඡාවකට සුදානම්

Mohamed Dilsad

පූජිත් ජයසුන්දරට ඇප

Mohamed Dilsad

Leave a Comment