ප්‍රමුඛ පුවත 1

ගම්පෙරළිය හෙට නිකවැරටියෙන් ඇරඹේ

 (UTV|කුරුණෑගල) – ගම්පෙරළිය වැඩසටහනේ ආරම්භය හෙට නිකවැරටියේ දී දිවයිනේ සියලු ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය කරමින් දියත් කරනු ලබන ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහනේ සමාරම්භක අවස්ථාව හෙට (15) ඇරඹේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ, නිකවැරටිය නගරය ආශ්‍රිතව පහත සඳහන් උත්සව ජූලි මස 15 වැනි දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් සමාරම්භය සිදු වෙයි.

මීට සමගාමීව නිකවැරටිය කණුකැටිය මුඩත්තව වැව ප්‍රතිසංස්කරණය කිරීම ඇරැඹිම, එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා කවුන්ටර විවෘත කිරීම, ලංකා බැංකු ශාඛාව – නිකවැරටිය බස්නැ වතුම්පොළ අසල දියුණුවේ රැලිය සිදු කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාරයට [UPDATE]

Mohamed Dilsad

අලුත් සහල් මංගල්‍යය අද ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියසදී පැවැත්වේ.

Mohamed Dilsad

අල්ලස තුරන් කිරීමේ ජාතික සැලැස්ම එළිදැක්වේ

Mohamed Dilsad

Leave a Comment