ව්‍යාපාරික

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ දියුණුවට ෆින්ලන්තයේ සහය

(UTV| කොළඹ) – සෞඛ්‍ය ක්‍ෂේත්‍ර තුළ සහයෝගීතාවයෙන් යුතුව කටයුතු කිරීම සඳහා ෆින්ලන්තය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමට ශ්‍රී ලංකාව තීරණය කරයි.

ඒ අනුව සෞඛ්‍ය ක්‍ෂේත්‍ර හා සම්බන්ධ කටයුතුවලදී ඩිජිටල් තාක්ෂණය යොදාගැනීම, දන්ත සෞඛ්‍ය සත්කාර, රෝහල්වල වෛද්‍ය උපකරණ හා යටිතල පහසුකම් දියුණු කිරීමටය.

ඊට අමතරව, ජාන විද්‍යාව, චිකිත්සාවන්, බෝ නොවන රෝග ආදී සෞඛ්‍ය ක්‍ෂේත්‍රවල දැනුම වර්ධනය කිරීමද මෙම අවබෝධතා ගිවිසුමට ඇතුළත්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වර්ෂාවත් සමඟ එළවලු මිල ඉහළට

Mohamed Dilsad

අමු කහ පරිභාජෝනයට ගන්න සුදුසු ආකාරයට සකස් කිරීමට අවධානය

Mohamed Dilsad

ටින් මාලු මිල සංශෝධනය කෙරේ

Editor O

Leave a Comment