ප්‍රමුඛ පුවත 1

පරිභෝජනයට නුසුදුසු ටින් මාළු ගැටළුව පිළිබඳ කර්මාන්ත ඇමති සාකච්ඡාවක

(UTV| කොළඹ) – ටින් මාලු සම්බන්ධයෙන් උද්ගතව තිබෙන ගැටළු පිළිබඳ සාකච්ඡාවක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විණි.

ඒ සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන් රංජිත් අශෝක. අධ්‍යක්ෂිකා ඉන්දිකා රණතුංග, යන මහත්ම මහත්මීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය, රේගු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ටින් මාලු ආනයනකරුවන්, ඇතුළු ආයතන නියෝජිතයන් පිරිසක් ද සහභාගී වූහ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/07/MINISTER-001-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/07/MINISTER-002-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/07/MINISTER-003-UTV-NEWS.jpg”]

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුරහල අවට රථවාහන තදබදයක්

Mohamed Dilsad

සයිටම් විරෝධී සිසුන් අමාත්‍යංශ දේපල වලට හානි කරයි

Mohamed Dilsad

චූලා වික්‍රමරත්න නව විගණකාධිපති තනතුරට.

Mohamed Dilsad

Leave a Comment