ප්‍රමුඛ පුවත 1

බස් අනතුරකින් 60ක් රෝහලේ

(UTV| දඹුල්ල) – දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගොකරැල්ල – දියතුරේ ප්‍රදේශයේදී අද දහවල් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 60 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මගී ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

තුවාල ලැබූ පුද්ගලයන් ගොකරැල්ල සහ ගලේවෙල රෝහල්වලට ඇතුලත් කිරීමෙන් පසුව බරපතල තුවාල ලැබූ 40 දෙනෙකු පමණ වැඩිදුර ප්‍රතිකාර සදහා කුරුණෑගල සහ දඹුල්ල රෝහල් වෙත යොමුකර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රංගන ශිල්පී රයන් වෑන් රුයන් යළි රක්ෂිත බන්ධනාගාරයට…

Mohamed Dilsad

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අවසන්

Mohamed Dilsad

ජනපතිගෙන් ගුවන්තොටුපොළ බලධාරින්ට උපදෙස් රැසක්

Mohamed Dilsad

Leave a Comment