ප්‍රමුඛ පුවත 1

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල 2018 නිලවශයෙන් ප්‍රකාශයට පත්කිරීම අදයි

(UTV| කොළඹ) – ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල 2018 නිලවශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ උත්සවය අද (6) පෙ.ව.11.00ට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ නව ශ්‍රවනාගාරයේ දී පැවැත්වේ.

මේ අවස්ථවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර,මුදල් රාජ්‍ය අමත්‍ය එරාන් වික්‍රමරත්න, මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, මුදල් හා ජනමධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වෙනු ඇත.

විශිෂ්ඨ මාධ්‍ය සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරීම උදෙසා මාධ්‍යවේදීන් සිදු කරනු ලබන මෙහෙවර ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගයීම සඳහ ප්‍රථමවරට මෙම සම්මාන උළෙල පැවැත්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණ පෙත්සම් 9 වන දිනටත් වැඩිදුර සලකා බලයි

Mohamed Dilsad

සිරිපා වන්දනා සමය ඇරඹේ

Mohamed Dilsad

ඝණ පූර්ණය නොමැතිව පාර්ලිමේන්තුව කල් යයි

Mohamed Dilsad

Leave a Comment