විදෙස්

ගුහාවක සිරවී සිටින තායි දරුවන් බේරා ගැනීමට ගිය අයෙකු මරුට

(UTV| කොළඹ) – තායිලන්තයේ,  තාම් – ලූවන් ලෙන් සංකීර්ණයේ සිරවී සිටින යොවුන් පාපන්දු කණ්ඩායමේ 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු බේරා ගැනීමට ගිය තායිලන්ත නාවික හමුදා කිමිදුම්කරුවෙකු ජීවිතක්ෂයට පත් වෙයි.

විදෙස් වාර්තා සඳහන් කලේ ලෙනෙහි ඉදිරි කොටස ජලයෙන් පිරී තිබීම නිසා මොවුන් බේරා ගැනීමට මාස කිහිපයක් ගතවිය හැකි බවයි.

මේ නිසා ඔවුන්ට ඔක්සිජන් රැගෙන ගිය 38 හැවිරිදි තායි නාවික හමුදා කිමිඳුම්කරුවෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්වී තිබේ.

ලෙන් කුහරයට ගොස් නැවත පැමිණීමේදී ඔහුට ප්‍රමාණවත් ඔක්සිජන් සැපයුමක් නොතිබීම නිසා මෙම මරණය සිදුව ඇති බව චියං රායි ප්‍රාන්ත රජය පවසා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉතාලියේත් යළිත් කොරෝනා අවධානම ඉහළට

Mohamed Dilsad

පාසල් සිසුවෙකුට කොරෝනා වැළඳීමෙන් ප්‍රංශයේ පාසල් 7 ක් වැසෙයි

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවේ පුවත් පත් 60 ක පමණ මුද්‍රණය නවතා දමයි

Mohamed Dilsad

Leave a Comment