විදෙස්

ලක්ෂ 53000 ක මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ

(UTV| කොළඹ) – ඉතාලියේ සිට මෙරටට ආනයනය කෙරුණු මත්ද්‍රව්‍ය තොගයක් ඔරුගොඩවත්ත රේගු අංගනයේ කන්ටේනරයක තිබී  සොයා ගැනේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක, සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, හෂීස්, ගංජා, විදේශිය මත්පැන් ඇතුලු භාණ්ඩ තොගයක් එහි තිබී සොයා ගත් බවයි.

ඒවායේ වටිනාකම රුපියල් එක් කෝටි එක් ලක්ෂ 53000 ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ ඵලදායිතාව වයසත් සමඟ ඉහළ යන බව‍ හෙළිවේ

Mohamed Dilsad

ශෂිකලා නටරාජන්ට වසර 4 ක සිර දඩුවම්

Mohamed Dilsad

කොරෝනා වෛසරයෙන් මිය ගිය පළමු රාජකීය කුමරී

Mohamed Dilsad

Leave a Comment