ප්‍රමුඛ පුවත 1

ජාතික විගණන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ විවාදයට

(UTV| කොළඹ) – ජාතික විගණන පනත් කෙටුම්පත අද (05) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනේ.

අද පෙරවරු 11.00 සිට පස්වරු 06.30 දක්වා එම විවාදය පැවැත්වේ.

ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක වන අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් පසුගිය අපේ‍්‍රල් මස 04 වැනිදා මෙම පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

වත්මන් යහපාලන ආණ්ඩුවේ ප‍්‍රධානතම පොරොන්දුවක් වූ ජාතික විගණන පනත අද දිනයේ විවාදයට ගෙන සම්මත කර ගැනීම ඓතිහාසික අවස්ථාවක් වන බව රජය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පරිභෝජනයට නුසුදුසු ටින් මාළු ගැටළුව පිළිබඳ කර්මාන්ත ඇමති සාකච්ඡාවක

Mohamed Dilsad

අහාර විෂවූ සිසුන් පිරිසක් රෝහලේ

Mohamed Dilsad

උතුරු පළාතට වැඩ බලන ප්‍රධාන අමාත්‍යවරයෙක්

Mohamed Dilsad

Leave a Comment