Trending News

ඉන්දීය සිනමා නළු ඕම් පුරි ජීවිතක්ෂයට

(උදයම්,මුම්බායි) – ඉන්දීය සිනමාවේ ප්‍රතිභාපුර්ණ නළුවෙකු වු ඕම් පුරි ජීවිතක්ෂයට පත්වෙයි.
අද අලුයම මුම්බායි නුවර පිහිටි නිවසේ ඇඳ මතම ඔහු මරණයට පත්ව සිටි බව පවුලේ සාමාජිකයන් මාධ්‍ය වෙත ප්‍රකාශකර ඇත.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 66 ක් විය.
සුපිරි නලු ඕම් පුරි මරණයට පත්ව ඇත්තේ හෘදයාබාධයකින් බවට විශ්වාස කෙරේ.

ඕම් පූරි 80 දශකයේ ඉන්දීය සිනමාවේ ප්‍රකට චිත්‍රපට රැසකට දායකත්වය දැක්වූ අතර විකට සහ දුෂ්ඨ චරිත වලට වැඩි වශයෙන් දායක වී ඇත.
ඔහු ජුවෙල් ඉන්ද ක්‍රවුන් නම් බ්‍රිතාන්‍ය රූපවාහිනි නාට්‍යමාලාවකට ද එක්වූ අතර, සිටි ඔෆ් ජෝයි නමින් ජාත්‍යන්තරයට ගිය සිනමා නිර්මාණයේ දී ද දස්කම් දැක්වීමට සමත් වුණි.

ඒ වෙනුවෙන් ඔහුට 2004 වසරේදී බ්‍රිතාන්‍යයෙන් සම්මානයක් ද හිමිවී තිබේ.

Related posts

ඉන්දියාවේ, කොරෝනා රෝගීන් වාර්තාවීම ඉහළට

Editor O

சிகரெட் தொகைகளுடன் இரண்டு பேர் கைது

Mohamed Dilsad

நாளை முதல் வானிலையில் மாற்றம்

Mohamed Dilsad

Leave a Comment