විදෙස්

ශෂිකලා නටරාජන් බන්ධනාගාරගත කිරීමට සුදානම්

(උදයම්,ඉන්දියාව)  – තමිල්නාඩු මහඇමති ධුරය අපේක්ෂාවෙන් සිටි ශෂිකලා නටරාජන් අද බැංගලෝර් මහාධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව බන්ධනාගාරගත කිරීමට නියමිතය.

අයතා ලෙස මුදල් ඉපයිම යන චෝදනා මත ඊයේ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඇයට වසර හතරක සිර දඬුවම් නියම කළේය.

ඒ අනුව දස වසරක් යන තුරු ඇයට මැතිවරණයකට ඉදිරිපත්විමද අධිකරණය විසින් තහනම් කරනු ලැබුවා.

Related posts

‘පෙලෝසි තායිවාන සංචාරය අවුල් වියවුල් වැපිරීමක්’

Mohamed Dilsad

ෆේස්බුක් ආයතනයට ඩොලර් බිලියන පහක දඩයක්

Mohamed Dilsad

‘තියඩෝර් රූස්වෙල්ට්’ හි නාවිකයන් කොරෝනා වෛරසයෙන් මිය යෑමේ අවධානමක

Mohamed Dilsad

Leave a Comment