ප්‍රමුඛ පුවත 1

තැපෑල යළි අනතුරු අඟවයි

(UTV| කොළඹ) – යළි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තී සමිති එකමුතුව පවසයි.

ඒ හෙට දිනයට පෙර තැපැල් සේවකයින්ගේ ජුනි මාසයේ වැටුප ලබා දෙන ලෙස ඉල්ලමිනි.

පසුගියදා වර්ජනයේ නිරත වූ සේවකයින්ගේ දින 06ක වැටුප් ලබානොදීමට රජය තීරණය කළේය.

මේ අතර ජුනි මාසයේ වැටුපෙන් දින 06ක වැටුප නොගෙවීමට අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක්ද ඉදිරිපත් කරීමට නියමිත බව තැපැල් වෘත්තී සමිති එකමුතුවේ සම කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ඊයේ(02) දිනයේ දී තැපැල් බලධාරීන් ලිඛිතව දැනුවත් කළ බව චින්තක බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය අද වර්ජනයේ

Mohamed Dilsad

ඇඳිරි නීතිය පිලිබඳ නවතම නිවේදනය [UPDATE]

Mohamed Dilsad

සති තුනක් ඇතුළත සයිටම් වෛද්‍ය උපාධිධාරීන් ලියාපදිංචි කිරීමට නියෝග

Mohamed Dilsad

Leave a Comment