ප්‍රමුඛ පුවත 1

ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය ඉදිරි සතියේදී නැවතත් ශ්‍රී ලංකාවට

(උදයම්,කොළඹ) – මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයට ඉතා වැදගත් වන ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය ඉදිරි සතියේදී බොහෝදුරට නැවතත් ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
රජය විසින් කෙටි කාලයක් තුළ ජාත්‍යන්තරය සමග ශ්‍රී ලංකාවේ සබදතා තහවුරු කිරීමට කටයුතු කළ බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේය.
මහනුවර – දොඩංවල පාලම විවෘත කිරීමේ උත්සවයට අද (06) පෙරවරුවේ සහභාගි වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කළේය.
ගෙවුණු කාලසීමාව තුළ රට හමුවේ තිබූ අභියෝග සහ බාධාවන් ඉවත් කර ගැනීමට හැකිවූ බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Related posts

පනාපිටිය බොල්ගොඩ ආරක්ෂක වේල්ල කැඩීයාමේ අවධානම පහව යයි

Mohamed Dilsad

Facebook හරහා සිදුවන මුදල් වංචාවන් පිළිබද අවධානයෙන්.

Mohamed Dilsad

එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිලිබඳ විවාදයේ තුන් වන දිනය අදයි.

Mohamed Dilsad

Leave a Comment