ප්‍රමුඛ පුවත 1

තලාවේ බැංකුවක් කොල්ලකයි

(UTV| අනුරාධපුරය) – තලාව ප්‍රදේශයේ රාජ‍්‍ය බැංකුවක් කොල්ලකයි.

කොල්ලකරුවන් පිරිසක් එහි තිබූ මුදල් හා රන් භාණ්ඩ කොල්ල කා පලා ගොස් ඇති බව වාර්තාවේ.

පසුගිය සිකුරාදා දිනයේ මෙම කොල්ලය සිදුව ඇති බව පොලිසිය පවසයි.

බැංකුවේ පිටුපස දොරටුව, ගෑස් සහිත යකඩ කපන උපකරණයකින් සූක්ෂම ලෙස විවර කර කොල්ලකරුවන් පිරිස ඇතුළු බැංකුවට ඇතුළු වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද කොළඹට එන අය මේ මාර්ග පිළිබඳව දැනුවත් වන්න

Mohamed Dilsad

විදේශ රටවලින් කජු ආනයනය නතර කිරීමට පියවර

Mohamed Dilsad

කල්මුණේ දී හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment