ප්‍රමුඛ පුවත 1

මහින්ද නඩු මගට

(UTV| කොළඹ) – නිව්යෝක් ටයිම්ස් පුවත්පත එල්ල කරන චෝදනාවලට එරෙහිව අධිකරණයට යාමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සූදානම් වෙයි.

ඒ 2015 ජනාධිපතිවරණයේ වියදම් සඳහා තමාට චයිනා හාබර් සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 7.6ක මුදලක් පරිත්‍යාග කළ බවට  කෙරෙන චෝදනා වලට එරෙහිවයි.

ඊයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ චයිනා හාබර් සමාගම 2015 ජනාධිපතිවරණයේ වියදම් සඳහා කිසිදු මුදලක් පරිත්‍යාග නොකළ බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හම්බන්තොට ආයෝජන ප්‍රවර්ධන කලාපය විවෘත කිරීම අද

Mohamed Dilsad

අධිවේගී මාර්ගයේ ගැලනිගම හා දොඩංගොඩ මාර්ගය විවෘතයි

Mohamed Dilsad

පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා ජනතාවගේ සහය සජිත්ට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment