ප්‍රමුඛ පුවත 1

තැපැල් වර්ජනයට තවත් වෘත්තිය සමිති එක් වෙයි

(UTV| කොළඹ) – අද(25) දිනයේ සිට තැපැල් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සහය පල කිරිම සඳහා තවත් වෘත්තිය සමිති 25ක් පමණ එක්විමට එකඟතාව පල කර ඇති බව තැපැල් ඒකාබද්ධ වෘත්තිය සමිති පෙරමුණ පවසයි.

ඒ අනුව වරාය, අධ්‍යාපන, සෞඛ්‍ය , වතු, රාජ්‍ය කළමනාකරණ සේවාවල වෘත්තිය සමිති මෙලෙස සහය පල කිරිමට තීරණය කර ඇති බව තැපැල් ඒකාබද්ධ වෘත්තිය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.

සිය ඉල්ලීම් ලැබෙන තුරු අඛණ්ඩව වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවද චින්තක බණ්ඩාර මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අධිකරණයට නොගිය පුද්ගලයන් රැළිවලට යාපනයට [VIDEO]

Mohamed Dilsad

සියලු පළාත් සභා මැතිවරණ එක වර පැවැත්වීමට යෝජනාවක්

Mohamed Dilsad

ලබන මස සිට දීපව්‍යාප්තව නීති විරෝධී මත්ද්‍රව්‍ය මැඩලීම්

Mohamed Dilsad

Leave a Comment