ප්‍රමුඛ පුවත 1

LTTEයට සම්බන්ධ විදෙස්ගත දෙමළ ජාතිකයින් 14 දෙනෙකුට එරෙහිව අතිවිශේෂ ගැසට් නිවේදනයක්

(UTV| කොළඹ) – LTTE සංවිධානය සමග කටයුතු කළ විදෙස්ගත දෙමළ ජාතිකයින් 14 දෙනෙකුට ශ්‍රී ලංකාවට ඇතුළු වීම තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

මෙම ගැසට් නිවේදනය ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතාගේ අත්සනින් යුතුව ය.

ත්‍රස්තවාදය හා සම්බන්ධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීම සහ ත්‍රස්තවාදය සඳහා අරමුදල් සැපයීම මොවුන්ට එල්ල වී ඇති චෝදනා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්කෝ 2018 කර්මාන්ත ප්‍රදර්ශනය ඇමති රිෂාර්ඩ් අතින් විවෘත වෙයි

Mohamed Dilsad

අතපසු වූ අධ්‍යාපන කටයුතු ආවරණය කිරීමට දකුණේ පාසැල් කාලය වැඩි කෙරේ.

Mohamed Dilsad

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් ලක්ෂ 600 ක ආරක්ෂණ පද්ධතියක්

Mohamed Dilsad

Leave a Comment