ප්‍රමුඛ පුවත 1

2016 ශිෂ්‍යත්ව අභියාචනා භාර ගැනීම 15න් අවසන්

(උදයම්,කොළඹ) –  2016 වසරේ නිකුත් කෙරුණු පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත හයවන ශ්‍රේණියට සිසුන් යොමු කිරීමේ අභියාචනා භාරගැනීම 15 වනදායින්  අවසන්වේ.

ඒ අනුව ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත ලකුණු මට්ටමට අපේක්ෂිත පාසලක් නොලැබීම සහ ලැබී ඇති පාසලට යාමට ඇති දුෂ්කරතා මත අභියාචනා ඉදිරිපත් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අනුව මෙතෙක් අභියාචනා ඉදිරිපත් නොකළ සිසුන් සිටීනම් ලබන 15 වනදා  පෙර යොමු කරන ලෙස එම අමාත්‍යාංශය දැනුම් දෙයි.

Related posts

තැපැල් සේවක වර්ජනය අඛණ්ඩව

Mohamed Dilsad

විභාග අපේක්ෂකයන්ට උපරිම සාධාරණය – විභාග දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

ඡන්ද පත්‍රිකා මුද්‍රණය ලබන 6 වනදාට පෙර අවසන්

Mohamed Dilsad

Leave a Comment