ප්‍රමුඛ පුවත 1

ඡන්ද පත්‍රිකා මුද්‍රණය ලබන 6 වනදාට පෙර අවසන්

(UTV | කොළඹ) – ලබන මස 6 වනදාට ප්‍රථම ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකාමුද්‍රණය කර අවසන් කරන බව රජය මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ ප්‍රකාශ කර තිබේ.

ඡන්ද පත්‍රිකා එක්කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ මේ වනවනවිට මුද්‍රණය කෙරෙමින් පවතින බව ඇය වැඩිදුරටත් සදහන් කර සිටියාය.

දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ මුද්‍රණ කටයුතු සිදුකරන අතර මෙවර නිල ඡන්ද පත්‍රිකාවක් අඟල් 26 ක දිගකින් යුක්තයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැල්ලම්පිටිය අඹතලේ තොටළඟ මාර්ගයේ වාහන ගමනාගමනයට සීමා

Mohamed Dilsad

සංවර්ධනයේ විෂමතාවය දුරලීමට දිවයින පුරා පුළුල් සංවර්ධන සංග‍්‍රාමයක් අරඹන බව ජනපති පවසයි

Mohamed Dilsad

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

Leave a Comment