ප්‍රමුඛ පුවත 1

තැපැල් සේවකයන් විරෝධතාවය ජනාධිපති කාර්යාලය දෙසට

(UTV| කොළඹ) – වර්ජනයේ නිරත තැපැල් සේවකයන් විරෝධතා පා ගමනකින් ජනාධිපති කාර්යාලය වෙත යයි.

එහිදී ඔවුන් ජනාධිපතිවරයා වෙත විශේෂ සංදේශයක් භාරදීම සඳහායි.
කොළඹ මධ්‍ය තැපැල් හුවමාරුව අසළින් අද පෙරවරුවේ මෙම පාගමන ආරම්භ කර තිබුණි.
මේ වන විට තැපැල් සේවකයන් ආරම්භ කළ දීපව්‍යාප්ත වැඩවර්ජනයට දින 8 ක් ගතවී ඇතත් ඒ සම්බන්ධයෙන් රජයේ කිසිදු මැදිහත්වීමක් සිදුකර නොමැති බැවින් ඒ පිළිබඳව සිය විරෝධය පළකරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සදහන් කළේය.
ඔවුන් මෙම පාගමන අවසානයේ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධාතාවක් සිදු කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතාට ලැබුණු නව තනතුර

Mohamed Dilsad

ඇමති ගාමිණී ජයවික්‍රම ජනාධිපති කොමිසමට

Mohamed Dilsad

දුම්රියකට ගල් ප්‍රහාරයක් රියදුරු රෝහලේ

Mohamed Dilsad

Leave a Comment