ප්‍රමුඛ පුවත 1

යාපනයේ කළහකාරීත්වයට සම්බන්ධ 05 දෙනෙකු අත්අඩංගුවට

(UTV|යාපනය) – යාපනයේ තෙලිප්පලේ මල්ලාකම් හංදියේදී ඇතිවූ කලහකාරී සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් 05 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් නිලධාරීන්ව කඩුවලින් කැපීමට සූදානම් වන අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු වෙඩි තැබූ සිද්ධියේ පුද්ගලයින් 05 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් මැඩලීමට යෑමේදී පොලිසියට මෙම අනපේක්ෂිත අවස්ථාවට මුහුණ දීමට සිදු වුණා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙපිරිස අතර ගැටුමට සම්බන්ධ 05 දෙනෙක්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රමාද වීමට හේතුව මෙන්න [VIDEO]

Mohamed Dilsad

2019 අයවැය පාර්ලිමේන්තු විවාදය නොවැම්බර් 08 ඇරඹේ..

Mohamed Dilsad

නව කැළණි පාලමේ ඉදිකිරීම් වලින් සීයයට 30 ක වැඩ අවසන්..

Mohamed Dilsad

Leave a Comment