ප්‍රමුඛ පුවත 1

මල්ලාකම් ප්‍රදේශයේ ආරක්ෂාව තර කෙරේ.

(UTV|යාපනය) – යාපනය, මල්ලාකම් ප්‍රදේශයේ ඊයේ (17) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තාවේ.

සහායමාතා දේවස්ථානයේ ඊයේ (17) රාත්‍රියේ පැවැත්වු ‍වාර්ෂික මංගල්‍ය අවස්ථාවේ සිදුවු මෙම වෙඩි තැබීම සිදුව ඇත.

එහිදී පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්විය.ඉන් අනතුරුව යාපනය ප්‍රදේශයේ ආරක්ෂාව තරකොට ඇති බව අප වාර්තාකරු පවසයි.

කෝවිල් උත්සවය වෙනුවෙන් පැමිණි මල්ලාකම් ප්‍රදේශයේ පදිංචි පාක්‍යරාසා සුදර්ශන් නැමැති 31  හැවිරිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව මෙලෙස ප්‍රදේශයේ ආරක්ෂාව තරකොට ඇති බව වාර්තාවේ.

මේවන විට මල්ලාකම් ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් කැඳවා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිලට වෙනදේ

Mohamed Dilsad

අතුරු සම්මත ගිණුම වැඩි ඡන්දයෙන් සම්මතයි

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සීග්‍ර ඉහළ යාමක්

Mohamed Dilsad

Leave a Comment